කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 526 දෙනෙකු ඊයේ දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඊයේ දිනයේ වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණන 2,361කි.
ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 233,053ක් දක්වා ඉහළගොස් ඇත.