අටවැනි ශ්‍රේණියෙන් ඉහළ දරුවන්ට අයිටී – ඒඅයි

මෙරට රජයේ පාසල්වල අටවැනි ශ්‍රේණියේ සිට ඉහළ දරුවන්ට තොරතුරු තාක්‍ෂණය සහ කෘත්‍රිම බුද්ධිය විෂයන් ලෙස හැදෑරීමේ අවස්ථාව හිමිවන බවත් මෙම මස 19 වැනිදා එහි නියමු ව්‍යාපෘතිය තෝරාගත් පාසල් 20 ක ආරම්භ කරන බවත් අධ්‍යාපන අමාත්‍ය සුසල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

දරුවන්ට සිය හැකියාව සහ අභිරුචිය අනුව අනාගතය සැළසුම් කිරීමේ හැකියාව නිර්මාණය කරන බව ද අමාත්‍යවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *