SLRC නව සභාපතිවරයෙක්

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ලෙස සෝනාලා ගුණවර්ධන පත් කර තිබේ.

ඔහු මීට පෙර ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපතිවරයා ලෙසද කටයුතු කළේය.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ හිටපු අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ මහතා ඊයේ එම ධුරයෙන් ඉල්ලා අස්වූ බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *