SL Vlog YouTube නාලිකාවේ හිමිකරු අත්අඩංගුවට

SL-Vlog YouTube නාලිකාවේ හිමිකරු Bruno Divakara, Natasha Edirisooriyaගේ බුදුදහම සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් පැය 08 කට අධික කාලයක් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව CID විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *