නව ඉන්ධන මිල නිවේදනය කරයි.

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල වෙනස් කර තිබෙනවා.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15 කින් අඩු වී රුපියල් 318 ක්
පෙට්‍රල් 95 ඔක්ටේන් රුපියල් 20 කින් රුපියල් 385 දක්වා වැඩි විය
සුපර් ඩීසල් රුපියල් 10 කින් ඉහළ ගොස් රුපියල් 340 යි භූමිතෙල් රුපියල් 50 කින් අඩු වී රුපියල් 245 යි.
කාර්මික භූමිතෙල් රුපියල් 270 දක්වා රුපියල් 60 කින් අඩු කෙරේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *