MCC ගිවිසුම සම්බන්ධ ඉදිරි කටයුතුවලදී ජනතා අදහස් සැළකිල්ලට ගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකානු සහකාර රාජ්ය ලේකම්වරිය හමුවේ අද කියා සිටියේය.
දෙදෙනා අතර අද කොළඹදී පැවති හමුවකදී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.

© 2019-2020 LKReports.com