LIOC අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම වර්ගවල ඩීසල් ලීටරයක මිල රුපියල් 75කින් සහ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 50කින් ඉහළ නංවයි.
පසුගිය සති කිහිපය තුළ ලංකා IOC විසින් සිදු කරන ලද 3 වන ඉන්ධන මිල සංශෝධනය මෙයයි.
රජයට අයත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මිල වැඩි කර නැත.
IOC නව මිල : පෙට්‍රල් 92-ඔක්ටේන් ලීටරයක් රුපියල් 254, ඩීසල් ලීටරයක් රුපියල් 214.