ස්වාධීන රූපවාහිනී සේවයේ (ITN) නව සභාපතිවරයා ලෙස මාතර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා අද සිට ක්‍රියාත්මක වන පරිදි පත් කර තිබේ.
ITN නාලිකාවේ රූපවාහිනී නිවේදකයෙකු ලෙස කටයුතු කළ ප්‍රේමරත්න මහතා 2015 පාර්ලිමේන්තු මැතිවරණයට මාතර දිස්ත්‍රික්කයෙන් තරඟ කර ජයග්‍රහණය කර ඇත. නැවතත්, ඔහු 2020 මැතිවරණයට තරඟ කළ නමුත් නැවත තේරී පත් නොවීය.