CID DIG තනතුරේ වෙනසක්…

ස්ථාන මාරුවක් ඉල්ලා සිටීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව් තිලකරත්න මහතා ස්ථාන මාරු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තහවුරු කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස නුවරඑළිය නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතා පත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *