ජනාධිපති සහ අගමැති ජාතික ඉෆ්තාර් උත්සවය පවත්වයි.
රාමසාන් උපවාස මාසය නිමිත්තෙන් ඉස්ලාම් බැතිමතුන් විසින් සංවිධානය කරන ලද ජාතික ඉෆ්තාර් උත්සවය ඊයේ (18) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී ජනාධිපති රනිල්…
රාමසාන් උපවාස මාසය නිමිත්තෙන් ඉස්ලාම් බැතිමතුන් විසින් සංවිධානය කරන ලද ජාතික ඉෆ්තාර් උත්සවය ඊයේ (18) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී ජනාධිපති රනිල්…
“වසත් සිරිය 2023” සිංහල සහ දෙමළ අලුත් අවුරුදු තරඟ සඳහා අයදුම්පත් භාර ගැනීම ජනාධිපති ලේකම් කාර්යාලය සහ රජයේ අමාත්‍යාංශ විසින්…
ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ඉනිමකින් සහ ලකුණු 280කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. මෙය…
ශ්‍රී ලංකා පොලිසිය මීළඟ රැස්වීම සඳහා පොදු ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (COPA) හමුවට කැඳවා තිබේ. 2023 අප්‍රේල් 26 වැනි…
ලංකා විදුලිබල මණ්ඩලයේ (ලංවිම) ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ යෝජිත මාර්ග සිතියම සහ කාලසටහන සඳහා ඊයේ (18) කැබිනට් අනුමැතිය හිමි වූ බව…
හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා අද (19) ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට (TID) කැඳවා තිබේ. 2019 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක්…
ශ්‍රී ලාංකිකයින් යුරෝපා රටවලට පලායාම සඳහා භාවිත කරන නව ක්‍රමවේදයක් ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන් විසින් හඳුනාගෙන ඇති බව…
ශ්‍රී ලංකාවේ අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව 2023 මැයි මාසයෙන් පසු ක්‍රියාත්මක කිරීමෙන් ඉවත් කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව…
විශේෂයෙන් කිලිනොච්චිය, වව්නියාව, මුලතිව්, මන්නාරම, අනුරාධපුර, කුරුණෑගල, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හෙට දිනයේදී දැඩි උණුසුම් කාලගුණයක්…
අලුත් අවුරුදු සමය වෙනුවෙන් ලබාදුන් වැඩි කළ ඉන්ධන කෝටාව ඉදිරි සතිය තුළ ද එලෙසම ක්‍රියාත්මක කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය…
හෙරොයින් කිලෝ 179කට අධික ප්‍රමාණයක් රැගෙන යමින් තිබූ ධීවර යාත්‍රාවක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර එහි…
2023 අප්‍රේල් 17 වැනි දින අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන…
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පැවති සම්මාන උළෙලකට සහභාගී වීමෙන් පසු පුද්ගලයින් 12 දෙනෙකු තාප ආඝාතයෙන් මිය ගොස් ඇති අතර තවත් බොහෝ…
දුර්ලභ දෙමුහුන් සූර්යග්‍රහණයක් අප්‍රේල් 20 බ්‍රහස්පතින්දා සිදුවනු ඇති නමුත් එය ශ්‍රී ලංකාවට නොපෙනෙන බව නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී ක්ලාක්…
ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවල රැකියා විරහිත තරුණ තරුණියන් සඳහා එළු වගාව හඳුන්වා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බව වාර්තා…
හෙට, 2023 අප්‍රේල් 18 වැනි දින පැවැත්වීමට නියමිත විදේශ ලේකම් මට්ටමේ මංගල එක්සත් රාජධානිය-ශ්‍රී ලංකා උපායමාර්ගික සංවාදයට ශ්‍රී ලංකාව සහභාගී…
නව කොරෝනා වයිරස් උප ප්‍රභේදයක්, XBB. 1.16 හෝ Arcturus, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් “අධීක්ෂණය යටතේ පවතින ප්‍රභේදයක්” ලෙස නම් කර…
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන් තොටුපළේදී සෙනසුරාදා (15) කාර්මික දෝෂයකට ලක් වූ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් (UL-605) මගී ගුවන් යානය අද…
ශ්‍රී ලංකා පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ගේ මෙතෙක් නොකියූ කතා පුවතක් වන ‘800’ කොලිවුඩ් චිත්‍රපටයේ මෝෂන් පෝස්ටරය නිකුත් වී…
බදුල්ල, තල්දෙන විවෘත බන්ධනාගාර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් 9 දෙනෙකු පළා ගොස් ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක…