Monday, 16 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අංශය

ප්‍රවෘත්ති

පාර්ලිමේන්තුවේ ඇති වූ නොසන්සුන්තාවයෙන් පසු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ඉවත් කර ඇත

වාචික ප්‍රශ්න සඳහා වේලාවක් වෙන්කිරීමේ ගැටලුවක් මුල් කර ගනිමින් ඇති වූ උණුසුම්කාරී තත්ත්වයක් හේතුවෙන් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු වන නලින්…

කලබල විය යුතු නැහැ, ගාල්ල බන්ධනාගාරයේ තත්ත්වය පාලනයයි: ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ

ගාල්ල බන්ධනාගාරයේ සෞඛ්‍ය හදිසි තත්ත්වය පිළිබඳව සඳහන් කළ ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා, තත්ත්වය මේ වනවිට පාලනය…

ඔක්තෝබර් 1 වැනිදා සිට තවත් එක් වරක් භාවිත කළ හැකි ප්ලාස්ටික් ද්‍රව්‍ය නවයක් තහනම්: මධ්‍යම පරිසර අධිකාරිය

මධ්‍යම පරිසර අධිකාරිය (CEA) විසින් ඔක්තෝබර් 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඕනෑම ක්‍රියාවලියක්, වෙළඳාමක් හෝ කර්මාන්තයක් සඳහා තනි භාවිත…

මෙනින්ජයිටිස් සඳහා භාවිතා කරන Meningococcal එන්නත හිඟයි: සජිත්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ මෙනින්ජයිටිස් සඳහා භාවිතා කරන මෙනින්කොකොකල් එන්නත රජයේ රෝහල්වල වසරක පමණ කාලයක සිට හිඟ බවත්…

ශ්‍රී ලංකාවේ ධාවනය වන වාහනවලින් සියයට 90ක් වාහන විමෝචන ප්‍රමිතීන්ට නෑ

ශ්‍රී ලංකාවේ ධාවනය වන වාහනවලින් සියයට 90කට වැඩි ප්‍රමාණයක් නිසි දුම් විමෝචන ප්‍රමිතීන්ට අනුකූල නොවන බව බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ…

සමාජ මාධ්‍ය ඔස්සේ අසභ්‍ය වීඩියෝවක් ප්‍රචාරය වීමත් සමඟ විනිසුරු ධර්මසේන ආන්දෝලනයකට

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ ICC විනිසුරුවරයෙකු වන කුමාර් ධර්මසේන තමාට සමාන පුද්ගලයෙකු අසභ්‍ය ක්‍රියාවක නිරත වන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ…

ශ්‍රී ලංකාවේ සංවර්ධනයට ඉන්දියාව අඛණ්ඩව සහාය දෙනවා – ජයශංකර්

ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා ඉන්දියාව අඛණ්ඩව සහය දක්වන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තු…

ශ්‍රී ලංකාවේ අවසර ලත් පළිබෝධනාශක අතර අතිශයින් අනතුරුදායකය සක්‍රීය අමුද්‍රව්‍ය 40ක්

ශ්‍රී ලංකාවේ අවසර දී ඇති පළිබෝධනාශක අතර සක්‍රීය අමුද්‍රව්‍ය 40ක් මිනිසුන්ට මෙන්ම පරිසරයටද ඉතා අහිතකර ලෙස සැලකෙන සක්‍රීය ද්‍රව්‍ය 40ක්…

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයක් දිල්ලි ගුවන් තොටුපළට හදිසි ගොඩ බස්සවයි

කොළඹ සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් හයිඩ්‍රොලික් දෝෂයක් හේතුවෙන් බදාදා සවස දිල්ලි ගුවන් තොටුපළට හදිසි ගොඩබෑමක්…

ජාතික ජන බලවේගයේ විදේශ ආයෝජන ගැන සොයා බලන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනපතිගෙන් ඉල්ලා සිටී

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා ඊයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටියේ මෝල්ටා රාජ්‍යයේ සිදු කළ…

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු සොයා ගත් අවි – කඩු දහසක් සහ තවත් භාණ්ඩ මුහුදට බැහැර කෙරේ

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන රාජසන්තක කරන ලද කඩු 1000කට අධික, බෝම්බ කොටස්, හෙල්ල සහ…

වතුකරය නියෝජනය කරන විපක්ෂයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ විරෝධතාවක

වතු කම්කරුවෙකුට අයත් නිවසක් කඩා දැමූ මාතලේ වතු අධිකාරිවරයෙකු අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේදී විරෝධතාවයක නිරත වුණා. පාර්ලිමේන්තු…

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වසර 20කින් වැඩි කළේ නැහැ – රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර

වසර 20ක් තිස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කර නොමැති බව පවසමින් රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරුන් 225 දෙනාම තීරු බදු…

චැනල් අයි ගනුදෙනුව සම්බන්ධයෙන් අනුර කුමාර බන්දුල සමග ගැටුමක්

රජයට අයත් චැනල් අයි සමාගම ලයිකා මොබයිල් සමූහයට බදු දීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු…

ශ්‍රී දළදා මාලිගාවට ඉහළින් ගුවන්ගත ඩ්‍රෝන කැමරාවක්. චීන සංචාරකයෙක් අත්අඩංගුවට

ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයට ඉහළින් පියාසර කළ ඩ්‍රෝන කැමරාවක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ඊයේ රාත්‍රියේ පළමු කුඹල් පෙරහැර ගමන්…