Monday, 16 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අංශය

ප්‍රවෘත්ති

ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු ගැන අදහස් දැක්වීමෙන් වළකින්න – ජාතික ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව

මින් ඉදිරියට ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස බලකරමින් ජාතික ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව…

තීරණාත්මක වෙනස්කම් සිදුකිරීමට නව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රතිඥා දෙයි

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රතිපත්ති සහ පුද්ගලයන් සම්බන්ධයෙන් තීරණාත්මක සහ කාලෝචිත වෙනස්කම් කිහිපයක් සිදුකිරීමට තමන් අපේක්ෂා කරන බව නව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය…

සමනලවැව ජලාශය මත සූර්ය බලාගාර 02ක්

සමනලවැව ජලාශය මත ඉදිකිරීමට යෝජිත පාවෙන සූර්ය බලශක්ති බලාගාර ව්‍යාපෘති 02ක් සඳහා කැමති ආයෝජකයින්ගෙන් ‘යෝජනා කැඳවීමට’ පියවර ගෙන තිබේ. සමනලවැව…

ප්‍රභූන්ට සපයන සෞඛ්‍ය කටයුතු සම්බන්ධයෙන් වෛද්‍යවරුන්ගෙන් දැඩි තීරණයක්

ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිළිබඳව ඊයේ(25) දින පැවැති මධ්‍යම කාරක සභාවේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීන්දු තීරණ කිහිපයක් ගෙන තිබේ.…

ගණේමුල්ල සංජීව ගේ මව අධිකරණයට යයි

වීරගුල පොලිසිය භාරයේ රඳවා සිටින පාතාල කල්ලි නායකයෙකු බව කියන ගණේමුල්ල සංජීව ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමේ නියෝගයක් නිකුත් කරන…

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරක්ෂාව තර කෙරේ

මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් එල්ල කරන ආකාරයේ ප්‍රහාරයක් ක්‍රියාත්මක කර තම දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින ‘හරක් කටා’ සහ ‘කුඩු සළිඳු’ ව…

මිල්කෝ සේවකයින් 13ක් අත්අඩංගුවට

මිල්කෝ සමාගමේ සේවකයින් 13 දෙනෙකුව කොල්ලුපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මිල්කෝ සභාපති රේණුක පෙරේරා මහතාව අදාළ සමාගමේ ප්‍රධාන…

අමෙරිකානු තානාපතිනිය මහ බැංකුවට යයි

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා හමුවී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාණ්ඩලික මට්ටමේ එකඟතාවය ලබාගැනීමට සමත්වීම සම්බන්ධයෙන් සුබ…

වෘත්තීය විෂමාචාරය හේතුවෙන් මාස අටක වැඩ තහනමක්

වෘත්තීය විෂමාචාරයක් සම්බන්ධයෙන් නීතිඥවරයෙකුට මාස අටක කාලයක් නීතිඥවරයෙකු ලෙස කටයුතු කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ නියෝගයක් නිකුත් කළා. ඒ, ජනාධිපති විමර්ශන…

වීසා ලබාදීමට විශේෂ වැඩපිළිවෙළක්

වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව හෝ කල් ඉකුත් වූ වීසා බලපත්‍ර නොමැතිව ඊශ්‍රායලයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් සඳහා වීසා ලබාදීමේ විශේෂ…

අනුලාගේ දේහය හඳුනාගනී

ඊශ්‍රායලයේ ගැටුම් අතරතුර මියගිය අනුලා ජයතිලකගේ දේහය ඥාතීන් විසින් හඳුනාගෙන තිබේ. ඊශ්‍රාලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සඳහන් කළේ…

කොළඹ, ගම්පහ සහ කළුතර ප්‍රදේශ කිහිපයකට බරපතළ ඩෙංගු අවදානමක්

මේ වනවිට දිවයින පුරා ඩෙංගු රෝගීන් 67,000කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී තිබේ. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින්…

ලංකාවට එන මත්ද්‍රව්‍ය අල්ලන්න නව බලඅධිකාරියක්

විදෙස් රටවලින් මෙරටට රැගෙන එනු ලබන මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම සඳහා ‘මත්ද්‍රව්‍ය විරෝධී’ බලඅධිකාරියක් ( Anti-Narcotic Command) ස්ථාපිත කරන බව ජාතික…

කිරිඳි ඔයේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ යයි

වැල්ලවායේ සිට තණමල්විල හරහා ලුනුගම්වෙහෙර ජලාශය දක්වා ගලාබසින කිරිඳි ඔයේ ජල මට්ටම වැල්ලවාය ප්‍රදේශයේදී සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග…