වැට් බද්ද 18% දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමැතිය
2024 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි එකතු කළ අගය මත බද්ද (වැට්) දැනට පවතින සියයට 15 සිට සියයට…
2024 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි එකතු කළ අගය මත බද්ද (වැට්) දැනට පවතින සියයට 15 සිට සියයට…
රටට අවශ්‍ය ආදායම ලබා ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සුරාබදු සහ රේගු දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත දැඩි අවධානය යොමු…
2024 අයවැය මුළුමනින්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා මත පදනම් වන බව පවසමින් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් කියා…
සමගි ජනබලවේගය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පක්ෂ සභාපති ධූරයෙන් ඉවත් කිරීමට නියමිත බවට පළවන වාර්තා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් එම…
සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින සියලුම ආයතන ප්‍රධානීන් වෙනස් කිරීමට නව සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා තීරණය කර ඇති බව ආරංචි…
2025 වසරේ සිට නව දේපල බද්දක් ක්‍රියාත්මක කිරීමට රජය සූදානම් වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අනාවරණය කළේය.…
දිවයිනට පැමිණි “Shi Yan 6” චීන පර්යේෂණ නෞකාව, නාරා ආයතනය සමග එක්ව මෙරට බටහිර මුහුදේ සිදුකරන පර්යේෂණ කටයුතු අද (30)…
දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව…
මෙවර අයවැයෙන් රුපියල් 20,000ක දීමනාවක් හෝ වැටුප් වැඩිවීමක් ඉල්ලා අද (30) දිනයේ දිවයින පුරා උද්ඝෝෂණ ව්‍යාපාර සංවිධානය කර තිබේ. රාජ්‍ය…
පෙහොර සඳහා පාලන මිලක් නියම කිරීම කෙරෙහි රජයේ අවදානය යොමුව තිබේ. විවිධ ඉහළ මිල ගණන් යටතේ ගොවීන් වෙත පොහොර අලෙවි…
ඖෂධ නියාමන අධිකාරියේ සිදු වූ අක්‍රමිකතා හෙළි වන ප්‍රධානතම කරුණ වන්නේ, එහි දත්ත ගබඩාව මකා දැමීම බව සෞඛ්‍ය වෘත්තියවේදීන් ගේ…
ඉදිරි මාස 06 තුළ ආයුධ සන්නද්ධ කණ්ඩායම් පාලනය කර, පාතාල ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට අදාළ සැලසුම් ක්‍රියාත්මක කර ඇති බව බස්නාහිර පළාත භාර…
දිවයින පුරා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් අද(30) සහ හෙට යන දිනයන්හි වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ. වෘත්තීය ගැටලු කිහිපයක්…
මරණ තර්ජන එල්ල කර මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති, ව්‍යාපාරික ජනක රත්නායක මහතා ගෙන් රුපියල් ලක්ෂ 15ක කප්පම් මුදලක් ලබාගත් කල්ලියක සාමාජිකයන්…
අත්අඩංගුවට ගත් හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන රවී සෙනෙවිරත්න මහතා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. රවී සෙනෙවිරත්න මහතා ගස්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට…
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට (ICC) ලිපියක් යවමින් ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) (SLC) වෙත දේශපාලන ඇඟිලි ගැසීම් පිළිබඳ…
පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ප්‍රකාශ කළේ ලන්සාට ගංජා සහ හෙරොයින් පිළිබඳ පුළුල්…
පසුගිය ජුනි මස 23 වන දින කොල්ලකෑමක් සම්බන්ධයෙන් යුද හමුදා කර්නල්වරයෙකු අත්අඩංගුවට ගැනීමට මොනරාගල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ ආරම්භ…
පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාගේ සේවා දිගුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් පසුගියදා ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා පොලිසියේ පරිපාලනය තුළ ප්‍රශ්න…
සිකුරාදා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේදී, එදිරිවාදිකම් නැවැත්වීමේ අරමුණින්, ඊශ්‍රායල-හමාස් ගැටුමේදී වහාම මානුෂීය සටන් විරාමයක් ඉල්ලා සිටින යෝජනාවකට ශ්‍රී ලංකාව…