දෙමළ ජාතික සන්ධානයේ නායකයාට විශ්‍රාම යන ලෙස බලපෑම්
90 හැවිරිදි දේශපාලනඥයාට නීති සම්පාදකයෙකු ලෙස කටයුතු කිරීම අතිශයින් දුෂ්කර බැවින් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් තවදුරටත් ප්‍රමාදයකින් තොරව…
90 හැවිරිදි දේශපාලනඥයාට නීති සම්පාදකයෙකු ලෙස කටයුතු කිරීම අතිශයින් දුෂ්කර බැවින් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් තවදුරටත් ප්‍රමාදයකින් තොරව…
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේට පුරවැසිභාවය පිළිබඳ ගැටලුවක් සම්බන්ධයෙන් නුසුදුස්සකු කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ නඩුවක් නිෂ්ප්‍රභ කිරීමට…
විනාශකාරී මට්ටමට පැමිණ ඇති ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අර්බුදය විසඳීමේ වැදගත් පියවරක් ලෙස දේශපාලනඥයන්ට ක්‍රිකට් සමාජවල පවා තනතුරු දැරීම තහනම් කරමින්…
මීට පෙර අවස්ථාවකදී මහා පරිමාණ සීනි වංචාවට සම්බන්ධ සීනි ආනයනකරු පසුගියදා සීනි ආනයනයේ බදු වැඩි කිරීමෙන් පසු සිදු වූ දෙවන…
ගාසා තීරයේ රැඳී සිට ඊජිප්තුව බලා ගිය ශ්‍රී ලාංකිකයන් 11 දෙනා දිවයිනට පැමිණ තිබේ. කටාර්හි දෝහා සිට ගුවන් යානයකින් ඔවුන්…
කොළඹ, බම්බලපිටිය දුම්රිය ස්ථානය අසල මුහුදුබඩ මාර්ගය නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව වසා දැමීමට කටයුතු කර ඇත. බම්බලපිටිය දුම්රිය ස්ථානය…
මව්බිම ජනතා පක්ෂයේ මංගල දිස්ත්‍රික් සමුළුව ලෙස ගාල්ල දිස්ත්‍රික් සමුළුව ඊයේ(05) පෙරවරුවේ පැවැත්වුණේ, ගාල්ල නගර ශාලාවේ දී ය. ඒ, එම…
පළමු මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් පනවා තිබූ නඩුවේ පොදු දේපොළ පනත යටතට ගැනෙන චෝදනාවලින් හිටපු මහබැංකු අධිපති…
විනිසුරුවරුන්ගේ වැටුප්වලින් උපයන විට ගෙවීමේ බද්ද අය කිරීමට ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු…
මෙවර මහ කන්නය සඳහා පොහොර ලබා ගැනීමට අවශ්‍ය මුදල් ගොවීන් වෙත ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ අනුව…
මුදල් වංචාවක් සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය ඉල්ලා සිටී. පෞද්ගලික සමාගමකට අයත් බත්තරමුල්ල පාර…
ආන්දෝලනයට ලක් වූ හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ඖෂධය නිෂ්පාදනය කිරීම සඳහා රුධිරය ලබාගෙන ඇත්තේ, ජාතික රුධිර මධ්‍යස්ථානයෙන් බවට තොරතුරු අනාවරණය වී ඇතැයි…
දිවයිනේ බොහෝ පළාත්වල අද (05) පස්වරු 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ…
අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් රජයේ සහ රජයේ අනුමත සිංහල සහ දෙමළ මාධ්‍ය පාසල්වල තුන්වන වාරයේ දෙවන අදියර සඳහා…
2023 වසරේ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 69,000 සීමාව ඉක්මවා ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. නොවැම්බර් 04 වනදා…
සිසුන් මත්ද්‍රව්‍ය උවදුරෙන් මිදීම සඳහා සමාජ බුද්ධි අංශයක් පිහිටුවීමට රජය අදහස් කරයි. 2023 NCC හර්මන් ලූස් සහ ද සොයිසා ශූරතාවලියේ…
C.W.W කන්නන්ගර මහතා දීර්ඝ අරගලයකින් පසු හඳුන්වා දුන් නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය අද නාමිකව පවතින අතර ගුණාත්මක අධ්‍යාපනයට ප්‍රවේශය තීරණය වන්නේ…
ලබන වසර වන විට සමස්ත අධ්‍යාපන පද්ධතියම ඩිජිටල්කරණය කරන බවත්, ඊට අදාළ සියලු ක්‍රියාමාර්ග මේ වන විට ගනිමින් පවතින බවත්…
ඉදිරි සතිය තුළ රාජ්‍ය ආයතන කිහිපයක් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවීමට තීරණය කර තිබේ. ඒ…
ඊශ්‍රායලයේදී මියගිය යටවර බණ්ඩාර මහතාට ලැබිය යුතු සියලුම වන්දි මුදල් ලබාදීමට කටයුතු කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. මේ අතර…