Monday, 16 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අංශය

ප්‍රවෘත්ති

ඔක්තෝබර් 17ට කලින් ජනාධිපතිවරණයක් පැවැත්වුවේ නැත්නම් ජනතාව පාරට බහිනවා – අනුර කුමාර

ලබන වසරේ ඔක්තෝබර් 17 වැනිදාට පෙර ජනාධිපතිවරණය පැවැත්විය යුතු බව පවසන ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක කියා සිටියේ…

රුපියල්. 2024 අයවැයෙන් අධ්‍යාපනයට බිලියන 237ක් වෙන් කරනවා: ඇමති සුසිල්

රු. 2024 වසර සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ අයවැයට රුපියල් බිලියන 237ක් වෙන් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.…

ගෘහ සේවිකාවන් සඳහා අනිවාර්ය දින 28 ක පුහුණු ප්‍රතිපත්තිය වෙනස් කරන්නේ නැහැ: ඇමති

ගෘහ සේවිකාවන් ලෙස විදේශ රැකියා සඳහා පිටත්ව යන පුද්ගලයින්ට දින 28 ක අනිවාර්ය පුහුණුව සම්බන්ධයෙන් රජය සිය ප්‍රතිපත්ති වෙනස් නොකරන…

ක්‍රිකට් අතුරු කමිටුවේ බලපෑම් සොයා බැලීමට කැබිනට් අනුකමිටුවක්

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පත්කළ අතුරු කමිටුවේ බලපෑම් තීරණය කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රිගේ ප්‍රධානත්වයෙන් කැබිනට් අනුකමිටුවක් පත්…

ලලිත් කොතලාවල ප්‍රාණ ඇපකරුවෙක්: ඔහුගේ පවුලේ අය අධිකරණයට කියයි

ව්‍යාපාරිකයෙකු මෙන්ම සෙලින්කෝ සමාගමේ හිටපු සභාපති ලලිත් කොතලාවල මහතාගේ නිදහස් ගමන් බිමන් සීමා කරමින් පිරිසක් විසින් ප්‍රාණ ඇපයට තබාගෙන සිටි…

රත්‍රං ජාවාරම් මන්ත්‍රී රහීම්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි

මෙරටට රත්‍රං සහ ජංගම දුරකථන ජාවාරමට සම්බන්ධ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම්ගේ පක්ෂ සාමාජිකත්වය සමස්ත ලංකා මහජන කොංග්‍රසය…

මරණ බිය ගෙනා එන්නත නිපදවූ සමාගමේ හිමිකරුගේ පාපොච්චාරණය

රෝගීන් රැසකට සංකූලතා ඇති කළ හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ඖෂධය මෙරට තුළ නිෂ්පාදනය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක්…

එමිල් රංජන් ළමාහේවා ගේ අභියාචනය ගැන අධිකරණයෙන් නියෝගයක්

වැලිකඩ බන්ධනාගාරය තුළ ඇතිවූ ගැටුම්වලින් සිරකරුවන් මරණයට පත්වීමේ සිද්ධියට අදාළව මරණීය දණ්ඩනය නියමවී සිටින තමන්ව එම චෝදනාවලින් නිදොස් කොට නිදහස්…

බංග්ලාදේශයට ජයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවති තරගය කඩුලු 3කින් ජයගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්විය. ලකුණු 280ක ජයග්‍රාහී ඉලක්කය…

වංචා කළ ඉන්ධන පිරවුම්හල යළි පවරාගනී

මහා පරිමාණ මූල්‍ය අක්‍රමිතා රැසක් සිදුවූ බවට තහවුරුවීමෙන් අනතුරුව මුද්‍රා තැබූ පිළියන්දල බෝකුන්දර විවිධ සේවා සමුපකාර සමිතිය යටතේ පාලනය වූ…

බැඳුම්කර නඩුවකට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ඇතුළු විත්තිකරුවන් දසදෙනෙකුට එරෙහිව පොදු…

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ජනපති දැනුවත් නෑ

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවමින් අතුරු කමිටුවක් පත්කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද…

ක්‍රිකට් අතුරු කමිටුව දැමීමට හේතුව ඇමති කියයි

ඉතා ඉක්මනින්ම නැවත වරක් ජයග්‍රහණ ලබාගැනීමට හැකි තත්ත්වයට ක්‍රිකට් ක්‍රීඩාව පත් කළ යුතුව ඇතැයි ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.…

වන සතුන්ගේ වගා හානි හේතුවෙන් වසරකට රුපියල් බිලියන 17-20 ක පාඩුවක් සිදුවන බව සමීක්ෂණයකින් හෙළිවේ

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන පරිදි වන සතුන්ගෙන් සිදුවන වගා හානිවලින් වසරකට රුපියල් බිලියන 17-20 අතර…

විහාරමහාදේවි උද්‍යානය නැවත කොළඹ මහ නගර සභාවට පවරන ලෙස නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස්

විහාරමහාදේවී උද්‍යානය නැවත කොළඹ මහ නගර සභාවට පවරා දෙන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන…