Wednesday, 18 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අංශය

ප්‍රවෘත්ති

අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 03ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

පුත්තලම – කුරිඤ්ඤම්පිටිය ප්‍රදේශයේ සිදු කළ හදිසි වැටලීමක දී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 03ක් සමඟ 30 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.…

ආනයනික කිරි පිටි මිලේ වෙනසක්

ආනයනික කිරිපිටි මිල ලබන සතියේ සිට ඉහළ යන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි. ඒ අනුව ආනයනික කිරිපිටි ග්‍රෑම් 400ක පැකට්ටුව…

ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් විශේෂ ලිපියක්

සංවිධානාත්මකව බුදුදහම පිළිබඳව සාවද්‍ය මතවාද ජනගත කරමින් බෞද්ධ දර්ශනයේ හා සංස්කෘතික හරපද්ධතීන්ට හානිකරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට දැනුම්දෙමින්…

කෘෂි විද්‍යාව පේපරේ ලීක් කළ ගුරා අත්අඩංගුවට

මෙවර උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ගැටලු කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෘෂිකර්මය විෂය ඉගැන්වීමේ…

ගෑස් ගැන හෙළිදරව්වක්

වැඩි මිලට ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් ආනයනය කිරීම මගින් රුපියල් බිලියන 1,139ක අමතර වැය බරක් දැරීමට රජයට සිදුව ඇති බව ජාතික…

දෙහිවල හෝටලය කඩා ඉවත් කිරීම: හෝටල් හිමියෝ ශ්‍රේෂ්ඨාධිකරණයට

යුක්තිය මෙහෙයුමේ කොටසක් ලෙස මත්ද්‍රව්‍ය ප්‍රධානීන් සමඟ සබඳතා පවත්වන බවට චෝදනා කරමින් කඩා බිඳ දැමීමේ ආන්දෝලනයට තුඩු දුන් දෙහිවල වෙරළාසන්න…

ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීම සඳහා ජනපති ස්විට්සර්ලන්තයට

2024 ජනවාරි 15 වැනි දින ස්විට්සර්ලන්තයේ ඩාවෝස් ක්ලෝස්ටර්ස් නුවරදී ආරම්භ වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා ජනාධිපති…

ජනපතිගේ විදේශ සංචාර සඳහා රුපියල් මිලියන 200ක්, ඉන්ධන: අනුර කුමාර

මුල්‍ය විනය ගැන හූල්ලමින් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අයවැය ප්‍රතිපාදනවලට අමතරව විදේශ සංචාර, ඉන්ධන සහ වාහන නඩත්තුව සඳහා පරිපූරක…

එක්සත් ජාතීන්ගේ මෙහෙයුමේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් කඩා වැටේ

මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් සඳහා යොදවා තිබූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් MI-17 හෙලිකොප්ටරයක් අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්…

අවලෝකිතේශ්වර නාමයෙන් පෙනී සිටි මහින්ද කොඩිතුවක්කු ගැන තොරතුරු රැසක් එළියට

අවලෝකිතේශ්වර නාමයෙන් පෙනී සිටිමින් දේශන පවත්වන මහින්ද කොඩිතුවක්කු නැමැති පුද්ගලයාට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය රටින් පිටවීම ඊයේ (12) තහනම් කළේය. ඒ…

දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක්

සෞඛ්‍ය සේවාවේ වෛද්‍යවරුන් හැර සියලුම සේවකයන් ලබන අහරුවදා දීපව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වීමට අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ තීරණය කර තිබේ.…