දක්ෂිණ අධිවේගී මාර්ගයේදී බස් රථයක් ගිනිගනී
දක්ෂිණ අධිවේගී මාර්ගයේදී පෞද්ගලික බස් රථයක් ගිනිගෙන ඇති බව පොලීසිය පවසයි. අධිවේගී මාර්ග පොලීසිය සඳහන් කළේ බෙලිඅත්ත හුවමාරුව ආසන්නයේදී මෙම…
දක්ෂිණ අධිවේගී මාර්ගයේදී පෞද්ගලික බස් රථයක් ගිනිගෙන ඇති බව පොලීසිය පවසයි. අධිවේගී මාර්ග පොලීසිය සඳහන් කළේ බෙලිඅත්ත හුවමාරුව ආසන්නයේදී මෙම…
මෙරට නිල සංචාරයක නිරත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා ජ්‍යේෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘෘවර් මහතා ඇතුළු කණ්ඩායමක් උතුරු පළාතේ…
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් දෙහිවල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය online ණය ලබාදෙන මධ්‍යස්ථානයක් වටලා චීන ජාතිකයින් පස්දෙනෙකු…
කාන්තාවකගේ ගෙල බැදි රන්මාලයක් කොල්ලකා පළායමින් සිටි පුද්ගලයෙකුව පිරිසක් විසින් අල්ලා පොලීසියට භාරදීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබේ. අප වාර්තාකරු පැවසුවේ…
කෘත්‍රිම බුද්ධිය භාවිතය හේතුවෙන් ලෝකයේ සියයට 60කගේ රැකියා සඳහා බලපෑම් ඇති කරන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසයි. එහි කළමනාකාර අධ්‍යක්ෂිකා…
මහනුවර ජාතික රෝහලේ තරුණ වෛද්‍යවරියන්ගේ අඩ නිරුවත රූගත කළේ යැයි චෝදනා ලත් සෞඛ්‍ය කාර්ය සහායකයකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන්…
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් නොවීමටද ඉඩක් ඇති බව එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා…
පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා වසර 40ක සේවා කාලය අවසන් කර ජනවාරි 30 වැනිදා සිය ධුරයෙන් විශ්‍රාම ගැනීමට නියමිතය. ඔහුගේ…
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) ණය හිමියන්ට ගෙවිය යුතු ණය පියවීම සඳහා පසුගිය වසරේ මැද භාගයේ සිට පෙට්‍රල් සහ…
මෑත කාලීන චෝදනාවලට ප්‍රතිචාර වශයෙන් ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ (SLAF) කාර්ය මණ්ඩලයක් සෝමාලියාවේ අල්-ෂබාබ් කණ්ඩායම අතට…
වත්මන් අරගලය තුළ නොසලකා හැරීමට කිසිවකු නොමැති බව පවසමින් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ලාල්කාන්ත කියා සිටියේ ජනතා විමුක්ති…
LRT ව්‍යාපෘතියේ මුල් කොටස සඳහා ශ්‍රී ලංකාව දැනටමත් වැය කර ඇති මුදල අවලංගු කිරීමට පෙර ගෙවිය යුතු බව ජපාන මුදල්…
ජාත්‍යන්තර මුහුදු මාර්ගවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා නාවික නෞකාවක් යැවීමට රජය ගෙන ඇති පියවර විවේචනය කරමින් කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම්…
අනාගත ජාතික ජනබල ආණ්ඩුවක් දේශපාලනඥයින්ගේ මහජන මුදල් අවභාවිතය නතර කරන බව පවසමින් ජනාධිපතිවරයාගේ විශාල ආරක්‍ෂාව සහ දේශපාලනඥයින් භාවිත කරන මිල…
වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් දිවයින පුරා අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 42,248 දෙනෙකුගේ සම්පූර්ණ ලැයිස්තුවක් සියලුම පොලිස් ස්ථානවල අපරාධ භාර…
කුඩා දරුවන් සඳහා ලබාදෙන ආහාරවල අඩංගු ඇෆ්ලටොක්සින් ප්‍රතිශතය සංශෝධනය කිරීමට රජය උත්සාහ දරමින් සිටින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.…
දේශනයක් සඳහා කැලණිය විශ්වවිද්‍යාලය වෙත පැමිණි බවට සඳහන් ප්‍රකට සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතාට විශ්වවිද්‍යාල සිසුන්ගෙන් විරෝධයක් එල්ලවී තිබේ.
කිලිනොච්චිය ප්‍රදේශයේ ඇළක තිබී තරුණයින් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන ඇත. මෙලෙස මියගොස් ඇත්තේ කිලිනොච්චිය අහලපුරම් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 20…
සුරාබදු බලපත්‍ර ගාස්තු සංශෝධනය පිළිබඳ අවසන් තීරණය ජනපති යළි දිවයිනට පැමිණීමෙන් පසු සාකච්ඡා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය…
මීට වසර 02කට පෙර බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයට අත් බෝම්බයක් තැබුවේ මෙරට බලවතුන් විසින් බවට අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත්…