පොහොට්ටු අපේක්ෂක ඡන්ද කටේදී
බොහෝ දේශපාලන පක්ෂ ජනාධිපති අපේක්ෂකයා දැනටමත් නම් කර ඇතත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සිය අපේක්ෂකයා එම මැතිවරණය ආසන්නයේ නම්…
බොහෝ දේශපාලන පක්ෂ ජනාධිපති අපේක්ෂකයා දැනටමත් නම් කර ඇතත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සිය අපේක්ෂකයා එම මැතිවරණය ආසන්නයේ නම්…
සමාජ මාධ්‍යජාල යොදාගෙන මැති ඇමතිවරුන් ඇතුළු විවිධ පුද්ගලයන් සම්බන්ධයෙන් වැරදි තොරතුරු ප්‍රචාරය කරන පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බවත් එවැනි පුද්ගලයන් මෙහෙයවන…
රාගම ශික්ෂණ රෝහලේ දී සිදුකරන කුඩා දරුවන්ගේ අක්මා බද්ධ කිරීමේ ශල්‍යකර්ම සඳහා සහ ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේදී දරුවන් වෙත සිදු…
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවට සිය පක්ෂයේ සහයෝගය දෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන…
ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය පැවැත්වීමට රුපියල් කෝටි දෙදහසක් අවශ්‍ය බව මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය ජනාධිපතිවරණය…
රජය විසින් නියම කර ඇති අවම මිලට ගොවීන්ගේ වී තොග මිලදී නොගන්නේ නම් කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල්කරුවන්, වී…
ඉන්දියාවේ ඒකාබද්ධ ගෙවීම් අතුරුමුහුණත (UPI) පෙබරවාරි 12 වන දින දියත් කරන බව විදේශ අමාත්‍ය අලි සබ්රි ඉන්දීය මාධ්‍ය වෙත ප්‍රකාශ…
මල්වතුහිරිපිරිය ප්‍රදේශයේදී සැක ත්‍රිරොද රථයක් පරීක්ෂා කළ මල්වතු හිරිපිටිය පොලිසිය නිලධාරීන් පිරිසක් එහි සිටි සැකකටයුතු පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට යාමේදී එම…
7 වැනි ඉන්දීය සාගර සමුළුවට සහභාගිවීමට ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බටහිර ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා කොන්සල්…
සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඕස්ට්‍රේලියා සංචාරයට සහභාගී වී තිබේ. ඕස්ට්‍රේලියාවේ…
මල්වතු හිරිපිටිය විහාරස්ථානයක දි හිමිනමකට ඝාතනය කිරීම සම්බන්ධයෙන් තවත් සැකකරුවකු පොලිස් නිල ලාංඡනය සහිත ශරීර සුවතා ඇඳුම් කට්ටලයක් සමග බස්නාහිර…
ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපොළවල් තුනක පරිපාලනය ලබා ගැනීම සම්බන්ධයෙන් අදානි සමූහ ව්‍යාපාරය ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සාකච්ඡා පවත්වන බව ඉන්දීය…
විදේශ ගත වී සිටින ශ්‍රී ලාංකිකයන් ජනවාරි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 487.6 ක් මෙරටට ඒවා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව…
කල්පිටිය පාලවිය ප්‍රධාන මාර්ගයේ කොයියවාඩිය ප්‍රදේශයේ දී ත්‍රී රෝද රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ අයිස් ග්‍රෑම් 11 කුත් මිලි ග්‍රෑම් 500…
රුපියල් පන් කෝටි අසූ ලක්ෂයක් වටිනා ස්වර්ණාභරණ සහ රත්තරන් ජෙල් තොගයක් , කටුනායක ගුවන් තොටුපොළ පෞද්ගලික පිරිසිදු කිරීමේ ආයතනයක සේවිකාවක…
මුදල් එකතු කර ගුරුවරුන්ට තෑගි බෝග ලබා දෙන්නන් සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා…
අල්ලසූ හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නව අධ්‍යක්ෂ ජෙනරාල්වරකු පත් කර ගැනීම සඳහා අයදුම්පත් කැඳවා ඇත. මේ සඳහා…
දකුණු ඉන්දීය ජනප්‍රිය සංගීතඥයකු වූ හරහරන් ඇතුලු කොලිවුඩු නළුනිළියන් රැසකගේ සහභාගීත්වයෙන් යාපනය මුට්‍රවේලී ක්‍රීඩාංගනයේදී පැවති සංගීත ප්‍රසංගයේදී ඇති වූ නොසන්සුන්…
මහාචාර්ය චරිත හේරත් මහතා ශ්‍රී ලංකා – ජර්මානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා ලෙස පත් කරනු ලැබ සිටි. ශ්‍රී ලංකා –…
දැනට විදේශ ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන දියගල වත්ත චුට්ටේ නමත්තා සමග සමීප සම්බන්ධතා පැවැත් වූ බව කියන හිටපු යුද…