මල්වතු හිරිපිටියේදී වෙඩි වැදී මියගිය සැරයන්ට උසස් වීමක්
මල්වතු හිරිපිටිය ප්‍රදේශයේදී සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට යාමේදී වෙඩි වැදී රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගිය සැරයන් වරයා වැඩ බලන පොලිස්පතිවරයාගේ උපදෙස්…
මල්වතු හිරිපිටිය ප්‍රදේශයේදී සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට යාමේදී වෙඩි වැදී රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගිය සැරයන් වරයා වැඩ බලන පොලිස්පතිවරයාගේ උපදෙස්…
බාල වයස්කාර ස්ත්‍රී දූෂණ නඩුවක විමර්ශන උදෘත නීතිපතිවරයාට යොමු කර උපදෙස් ලබා ගැනීමට වසර හතරක් ප්‍රමාද වීම සම්බන්ධයෙන් ලබන 19…
ගාලු මුවදොර අරගල පැවති සමයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂකයා වෙඩි තබා මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන්…
මෙරට මුහුදේදි ගිනි ගැනීමට ලක්වු එම් වී එක්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයා පොලිසියට ලබා දී ඇති ප්‍රකාශ සහ නැව සම්බන්ධයෙන් දේශීය…
ඩුබායි රාජ්‍යයේ රැදී සිටිමින් ලංකාව තුළ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන දේවේන්ද්‍ර නැමැත්තාගේ මත්ද්‍රව්‍ය මෙරට බෙදාහරින ප්‍රධාන ජාවාරම්කරු…
ෂෙල්-ආර් එම් පාක්ස් සමාගම සහ ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගම, ඛනිජතෙල් තොග ගබඩා හා බෙදාහැරීමේ ගිවිසුමට එළැඹ තිබේ. එම…
විදුහල්පති සේවා සංගමය ‘අභිමානවත් විදුහල්පති සේවාවක් ගොඩනැගීම වෙනුවෙන් සැවොම එක්වෙමු’ යන තේමාව යටතේ බත්තරමුල්ල, ඉසුරුපාය ඉදිරිපිට ඊයේ(12) පස්වරුවේ විරෝධතාවක් පැවැත්වීය.…
විරෝධාකල්පික දේශපාලන පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණ පවා සාධනීය දායකත්වයක් දුන් එකම ප්‍රධාන යටිතල පහසුකම් ව්‍යාපෘතිය උමා ඔය ව්‍යාපෘතිය බවත්…
රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයන් ඉල්ලීම් හතරක් මුල්කරගනිමින් විශ්‍රාමිකයන්ගේ සංගම් එකමුතුව කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට ඊයේ(12) දහවල් විරෝධතාවක් පැවැත්වීය. විශ්‍රාමිකයන්ට රුපියල්…
ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ මුළු ඉඩම්වලින් සියයට තිස් නවයක් එනම් අක්කර හාරදහසක් පමණ කිසිම ආදායමක් ඉපයීමට දායක කරගෙන නැතැයි…
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ 05 දෙනෙකු ඇතුළුව 07 දෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් නඩු පවරා…
විවිධ පාර්ශ්වවල විරෝධතා සැලකිල්ලට ගෙන මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනතේ (ඔන්ලයින් ) වෙනස් කරේ. මේ අනුව පනතට අදාළව…
පාසල් සිසුන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි කරවා ගැනීම ඉලක්ක කර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සංවිධනාත්මකව කරගෙන යන කටයුතු පිළිබඳ සිහිබුද්ධියෙන් යුතුව විමර්ශන කරන්නැයි මාලිගාකන්ද…
පසුගිය කාලයේත් අද දවසේත් විවිධ අවස්ථාවල දී පුරවැසියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය, නිදහස, දේශපාලනය කිරීමේ අයිතිය පැහැර ගැනීමේ ප්‍රධාන ආයුධය ලෙස විධායක…
බිත්තරයක සිල්ලර මිල ලබන සතියේ රුපියල් 62 ත් 65 ත් අතර මුදලක් දක්වා ඉහළ දමන බව සමස්ත ලංකා බිත්තර වෙළෙඳ…
සියලුම පොලිස් නිලධාරීන්ගේ ආහාර සහ නවාතැන් දීමනා හෙට(13) සිට වැඩි වනු ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් වියානි ගුණතිලක මහතා ප්‍රකාශ…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රෝගාතුරුව සිටින හිටපු අමාත්‍ය සහ එජාප ප්‍රබලයකු වන ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ සුව දුක් විමසීමට කුරුණෑගල…
මෙවර මහ කන්නයේ වගා කළ කුඹුරු සියල්ලකින්ම ඉහළ අස්වැන්නක් අපේක්ෂා කළ හැකි බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බතලගොඩ වී…
ගෙවල් ගිනි තබා දේපළ විනාශ කර තර්ජනය කොට තම දේශපාලන ගමන නතර කළ නොහැකි බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය…
පසුගිය මහ මැතිවරණයේදී රටේ ජනතාව එක්සත් ජාතික පක්ෂය ප්‍රතික්ෂේප කලත් රට හදන්නට හැක්කේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බව මිනිස්සුන් තේරුම්…