Thursday, 19 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අංශය

ප්‍රවෘත්ති

සිවිල් ගුවන් සේවායට නව අධ්‍යක්ෂවරයෙක්

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස එයාර් වයිස් මාර්ෂල්  එච්.එම්.එස්.කේ.බී. කොටකදෙණිය මහතා…

මල්වතුහිරිපිටිය හිමිට වෙඩි තැබූ වෙඩික්කරු වෙඩි වැදී මරුට

ගම්පහ මල්වතුහිරිපිටිය කහටාන ශ්‍රී ඝනාරාම විහාරස්ථානයේ වැඩ සිටි 45 හැවිරිදි හිමි නමක වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු පොලිස් වෙඩි…

‘රටේ සැබෑ තත්ත්වය අයි එම් එෆ් හමුවේ කියනවා‘ – විපක්ෂ නායක සජිත්

ඉදිරි දින කිහිපය තුළ සමගි ජන බලවේගය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස් හමුවී රටේ සැබෑ තත්ත්වය පිළිබඳ දැනුම් දෙන බව…

උතුරට- වයඹට අලුත් ලේකම්වරු

උතුරු සහ වයඹ පළාත් සඳහා නව ප්‍රධාන  ලේකම්වරුන් පත් කළ බව ජනාධිපති කාර්යාලය පවසයි. උතුරු පළාත් නව ප්‍රධාන ලේකම්වරයා ලෙස…

කිරිපිටි මිල පහළට ?

ආනයනික කිරිපිටි මිල අඩු කිරීමට පියවර ගන්නා බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රානාන්දු මහතා ප්‍රකාශ කරයි. ඒ අනුව කිරිපිටි කිලෝග්‍රෑමයක මිල…

කරන්දෙණියේ තරුණියගේ ගෙල කැපු බව කියන මස්සිනා අල්ලයි

කරන්දෙණිය ප්‍ර දේශයේදී තරුණියකගේ ගෙල කපා ඝාතනය කළ බව කියන ඇගේ මස්සිනා කරන්දෙණිය මණ්ඩකන්ද ප්‍රදේශයේ කුරුදු කැලෑවක සැගව සිටියදී ඝාතනයට…

චීන – ලංකා ප්‍රමිතියට ගිවිසුමක්

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ චීනයේ ප්‍රමිතිකරණ පරිපාලනය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. ශ්‍රී ලංකාව හා…

ඉංග්‍රීසි ගුරුවරුන් 2500ක් කඩිනමින්

ඉංග්‍රීසි ගුරුවරුන් 2500 ක් අලුතින් බඳවා ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය සඳහා…

අලුත් වෛද්‍ය පීඨයක්

සීමාසහිත  ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව විද්‍යායතනයේ (NSBM) වෛද්‍ය විද්‍යා පීඨයක් ස්ථාපිත කිරීම සඳහා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත්ව තිබේ. රජයට අයත් පූර්ණ…

කෙහෙළියගේ තවත් නඩුවකට දින දෙයි

අත්‍යවශ්‍ය නොවන අවස්ථාවක රූපවාහීනි සංස්ථාවට ජී.අයි බට මිලදී ගෙන රජයට රුපියල් ලක්‍ෂ 10කට ආසන්න පාඩුවක් කළ බවට චෝදනා ලැබ සිටින…

එළවලු මිළ පහළට

පසුගිය දිනවල ඉතා ඉහළ අගයක් ගත් වෙළෙඳපොළේ එළවලු මිළ ගණන් ඉතා සීඝ්‍රයෙන් පහළ යමින් පවතින බව පාරිභෝගිකයෝ පවසති. ඒ අනුව…

පුද්ගලික රෝහලක අධක්‍ෂවරුන්ට එරෙහි නඩුවට දින දෙයි

කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක අධක්‍ෂවරුන්ට එරෙහිව පවරා ඇත නඩුව සම්බන්ධයෙන් ලබන 27 වැනිදා දක්වා කිසිඳු ඉදිරි පියවරක් නොගැනීමට මාලිගාකන්ද…

සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක්

පවතින අධික උෂ්ණත්වයත් සමග දරුවන්ගේ ආරක්ෂාව සඳහා කටයුතු කළයුතු ආකාරය දැනුම්දෙමින් යළිත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක්…

දවස් 72ට ඝාතන 21ක්

2024 ජනවාරි 01 වනදා සිට මාර්තු 12 වනදා දක්වා කාලය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වෙඩිතැබීමේ සිද්ධි 30ක් වාර්තාවී ඇති බව…