උතුරට- වයඹට අලුත් ලේකම්වරු

උතුරු සහ වයඹ පළාත් සඳහා නව ප්‍රධාන  ලේකම්වරුන් පත් කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.

උතුරු පළාත් නව ප්‍රධාන ලේකම්වරයා ලෙස එල්. ඉලංගෝවන් මහතා ද, වයඹ පළාත් නව ප්‍රධාන ලේකම්වරයා ලෙස දීපිකා කේ. ගුණරත්න මහත්මිය ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කර ඇති අතර ඊට අදාල පත්වීම් ලිපි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද බාරදුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *