Monday, 9 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අංශය

ප්‍රවෘත්ති

පන්දුව දැන් රජයට: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් අවසන් නිවේදනයක්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) රජයට පැය 48ක අවසාන නිවේදනයක් නිකුත් කර ඇති අතර, එහි දුක්ගැනවිලි විසඳා ගැනීම සඳහා එය…

නුගේගොඩ අධිකරණය ඉදිරිපිට නීතිඥයින්ට පහරදීම ශ්‍රී ලංකා නීතිඥ සංගමය හෙළා දකී

ජනවාරි 30 වන දින නුගේගොඩ අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විත්තිකරුවෙකු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කිහිප දෙනෙකුට පහර…

නිදහස් උත්සවය නිසා ක්‍රියාත්මක විශේෂ රථවාහන සැලැස්ම

නිදහස් දින උත්සවය හා එහි පෙරහුරුව හේතුවෙන් ක්‍රියාත්මක විශේෂ රථ වාහන සැලැස්ම සම්බන්ධයෙන් පොලිසිය මාධ්‍ය දැනුවත් කිරීමේ නිවේදනයක් නිකුත් කර…

“කාලිංග සරසවියෙන් ආරාධනා කරලා තිබුණේ විශේෂ දේශනයකට” – මන්ත්‍රී නාමල්

“ආණ්ඩුවේ වංචාවල් වහගන්න ගල් අඟුරු වංචාව වහගන්න  කන්ටේනර් පන්නපුව වහගන්න අපිව අධිකරණෙට කැදවලා ඵලක් වෙන්නෙ නෑ” යැයි ශ්‍රී ලංකා පොදුජන…

කස්සප හිමිගේ රිට් පෙත්සමේ නියෝගය පෙබරවාරි 3

ත්‍රිකුණාමලයේ බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන්  බලන්ගොඩ කස්සප සහ ත්‍රිකුණාමලයේ කල්‍යාණවංශ තිස්ස හිමිවරු රිමාන්ඞ් භාරයට පත් කරමින් නිකුත් කර ඇති නියෝගය බල…

පැදුරටත් නොකියා ගුරුවරිය පාසලෙන් යන්න ගිහින්

පවතින ගුරු හිඟයට කඩිනම් විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා  වැලිකන්ද  මහසෙන්පුර ප්‍රාථමික විද්‍යාලයේ මව්පියෝ පිරිසක් දිඹුලාගල කලාප අධ්‍යාපන කාර්යාලයේ ප්‍රධාන ගේට්ටුව…

පොලිස් ලොක්කෝ හයකට ස්ථාන මාරු

පොලිස් අධිකාරීවරයෙකු ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් පස්දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම නියෝග ලබා දී ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන්…

“හැම ආයතනයක්ම මානව අයිතීන් රකින ක්‍රම සොයාගත යුතුයි” – අධිකරණ අමාත්‍ය

සමාජයේ යහ පැවැත්ම සඳහා සෑම ආයතනයකම නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක කිරීමට, මානව හිමිකම් සහ මූලික අයිතිවාසිකම් යථා තත්ත්වයට පත් කිරීමට සහ…

පොලිස් නිලධාරින් 32,000ක හිඟයක්

පොලිස් සේවයට මේ වනවිට නිලධාරින් 32,000කට ආසන්න ප්‍රමාණයක අඩුවක් පවතින බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි. පොලිස්පතිවරයා ඒ බව පැවැසූවේ…

වතු කම්කරු වැටුප් වැඩි කරන ගිවිසුමට අත්සන් කරයි

අයවැයෙන් වැඩි කළ වතු කම්කරු වැටුප ලබාදීම සම්බන්ධව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාශය ,කම්කරු අමාත්‍යාංශය සහ ප්‍රාදේශීය වැවිලි සමාගම්…

පොල්තෙල්වලට රතු එළියක්?

පිරිසිදු පොල් තෙල් අඩු මිළට ලබා ගැනීමට පාරිභෝගිකයාට ඇති අයිතිය තහවුරු කරන ලෙස පාරිභෝගික අයිතින් සුරකීමේ ජාතික ව්‍යාපාරය රජයෙන් ඉල්ලා…

ජාතික ඵලදායිතා ප්‍රතිපත්තියක් එයි

රටේ ආර්ථික ඉලක්ක කරා ගමන් කිරීමේදී ඵලදායිතා සංකල්පය නිසි පරිදි ක්‍රියාවට නැංවීම අවශ්‍ය බැවින් ඒ සඳහා ඉක්මනින්ම ජාතික ඵලදායිතා ප්‍රතිපත්තියක්…

දැන් රිවස්ටන් යන්න පුළුවන්

දිට්වා සුලි කුණාටුවෙන් පසු ලෝක උරුම නකල්ස් රිවස්ටන් සංචාරක කලාපය දැඩි සිමාවන්ට යටත්ව  දෙස් විදෙස් සංචාරකයින් සදහා විවෘත කළ බව…

කන්ටේනර් සිද්ධිය:රේගු ලොක්කා මැතිසබා කමිටුවට

බහාලුම් 323 ක් පරීක්ෂාවකින්  තොරව කොළඹ වරායෙන් පිට කිරීමේ  නිදහස් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ශ්‍රී…

නිදහස් දා නිදහස් කරන්න සිටි සිරකරු පැන ගිහින්

මාතර බන්ධනාගාරයේ සිරකරුවකු අද සවස බන්ධනාගාර නිලධාරින්ගෙන් මිදී පලා ගොස් ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි. මෙසේ…

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිටුපස ඇති සැබෑ ගැටළුව මානසිකත්වය නොව නිපුණතාවයයි: සජිත්

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට පෙර විපක්ෂ නායකවරයාගේ මානසික ස්ථාවරත්වය රජය විසින් පරීක්ෂා කළ යුතු බවට අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මෑතකදී…