Wednesday, 11 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අංශය

ප්‍රවෘත්ති

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් තමන්ව ඉවත් කෙරුණේ තමා බලාපොරොත්තු නොවුණු මොහොතක බව පවිත්‍රා කියයි

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් තමන්ව ඉවත් කෙරුණේ තමා බලාපොරොත්තු නොවුණු මොහොතක බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය, වත්මන් ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.…

සංචරණය අඩුකිරීමට කටයුතු කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයෙන් ඉල්ලයි

කොවිඩ් ව්‍යාප්තිය පාලනය සඳහා සමාජය තුළ පුද්ගල සංසරණය 80%ත් 90%ත් අතර ප්‍රමාණයකින් අඩුකරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයෙන් ඉල්ලා…

කම්කරු දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ඇතුළුව සියලු දිස්ත්‍රික් හා උප කම්කරු කාර්යාලයන්හි සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ අයදුම්පත් භාරගැනීමේ කටයුතු 2021.08.20 දින…

ගුවන් යානයක එල්ලී පැනයාමට තැත්කළ ඇෆ්ඝන් වැසියන් දෙදෙනෙක් බිමට වැටෙයි

තලෙබාන් සටන්කාමීන් විසින් ඇෆ්ඝනිස්ථානයේ බොහෝ ප්‍රදේශ තම ග්‍රහණයට හසුකර ගැනීමට සමත් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. මේ වනවිට එරට…

ආසාදිතයින් 2,428ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති 2,428 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.…

මහරගම පොලීසියේ කොවිඩ් පොකුරක්

මහරගම පොලිස් ස්ථානයේ රාජකාරියේ නිරත පොලිස් පරීක්ෂකවරයකු, උප – පොලිස් පරීක්ෂකවරුන් සිව්දෙනෙකු ඇතුළු නිලධාරීන් 12 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය…

බදියුදීන්ගේ මස්සිනාට ඇප

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ මස්සිනා වන මොහොමඩ් ෂියාබ්දීන් ඉස්මත් නැමැත්තා ඇපමත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝගකර තිබේ.…

ඇෆ්ගනිස්ථානයේ සිටින ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමට පියවර

ඇෆ්ගනිස්ථානයේ සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින බව විදේශ ආමාත්‍යංශය පවසයි. විදේශ අමාත්‍ය දිනේෂ්…

අද පාර්ලිමේන්තුව රැස් වේ

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ. පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ඉදිරි පාර්ලිමේන්තු කටයුතු පවත්වාගෙන යෑම සම්බන්ධයෙන්…

ඇෆ්ගනිස්ථානයේ ජනපති රටින් පිටවෙයි තලෙයිබාන්වරු ජනාධිපති මන්දිරයේ

ඇෆ්ගනිස්ථානයේ ජනාධිපතිවරයා රටෙන් පිටව ගොස් තිබේ. තලිබාන් කැරලිකරුවන් කාබුල් නුවරට ඇතුළුවීමත් සමග එරට ජනාධිපති අෂ්රෝෆ් ගානී මෙලෙස රටෙන් පිටවගොස් ඇත.…

ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් මෙරටට

මෙරට එන්නත්කරණ වැඩසටහන වෙනුවෙන් අමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂයක තොගයක් අද අලුයම දිවයිනට රැගෙනවිත් තිබේ. දෝහා සිට…

අද කාලගුණය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය,  ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…

විවාහ උත්සව තහනම් කෙරේ

2021 අගෝස්තු 17 වනදා මධ්‍යම රාත්‍රියේ සිට නැවත දැනුම්දෙන තුරු නිවෙස්වල හෝ උත්සව ශාලාවල විවාහ මංගල්‍යය උත්සව සඳහා අවසර නොලැබේ. රජයේ…

මුඛ ආවරණ නිසි ලෙස නොපළදින පුද්ගලයින්ට හෙට සිට අත් වන ඉරණම

මුඛ ආවරණ නිසියාකාරව නොපැලඳ සිටින පුද්ගලයින්ව හෙට දිනයේ සිට අත්අඩංගුවට ගන්නා බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති…

ආසාදිතයින් 2,576ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 2,576 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ…

බොහෝ නගරවල වෙළෙඳසැල් වැසෙයි

පවතින කොවිඩ් වසංගතය හමුවේ ගම්පහ නගරයේ සියලුම වෙළෙඳසැල් අද සිට ස්වේච්ඡාවෙන්ම වසා දැමීමට ගම්පහ වෙළෙඳ සංගමය තීරණය කර ඇත. ගම්පහ…

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවා සැපයීම ගැන දැනුම්දීමක්

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ නුගේගොඩ ප්‍රධාන කාර්යාලය සහ වේරහැර ඇතුළු අනෙකුත් සියලුම ශාඛාවන් මගින් හෙට දිනයේ සිට සේවා සැපයීම සිදුකරන…