අවුරුදු 12න් ඉහළ දරුවන්ට එන්නත් ලබාදීම කෙටි කලකින් නිමකිරීමට සුදානමක්
පාසල් විවෘත කරන්නේ නම් ඊට ප්‍රථම වයස අවුරුදු 12 ට වැඩි සියලු ළමුන්ට කුමන හෝ එන්නතක් ලබාදීම අත්‍යවශ්‍ය කරුණක් බව…
පාසල් විවෘත කරන්නේ නම් ඊට ප්‍රථම වයස අවුරුදු 12 ට වැඩි සියලු ළමුන්ට කුමන හෝ එන්නතක් ලබාදීම අත්‍යවශ්‍ය කරුණක් බව…
අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 1,605ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 411,233ක්…
අපරාධ කල්ලි සාමාජික අමිල ප්‍රසංග හෙට්ටිහේවා නොහොත් “සන්ෂයින් සුද්දා” ඝාතනය කිරීම සඳහා යොදාගත් වෑන් රථයේ හිමිකරු රක්ෂිත බන්ධනාගාර ගත කර…
අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,882ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. මේ අතර කොවිඩ් -19 ආසාදිතයින්…
මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ලබන සඳුදා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාරදීමට නියමිතව…
තේ ප්‍රතිඅපනයනය ඉහළගොස් ඇති බවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බව තේ අලෙවි මණ්ඩලය පවසයි. ආනයනික තේ මෙරට තේ සමග මිශ්‍රකර…
වත්මන් ආණ්ඩුව මගින් පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන්ට නිසි දඬුවම් ලබානොදෙන්නේ නම් ජාත්‍යන්තරය හරහා හෝ ඒ සඳහා සාධාරණයක් ඉල්ලා සිටිමේ කිසිදු වැරද්දක්…
සතොස ආයතනය වෙත ලබාගත් සුදුළූණු බහාලුම් 02ක් ඉහළ කළමනාකාරිත්වයේ කිසිදු අනුදැනුමකින් තොරව තෙවන පාර්ශවයක් වෙත අලෙවිකර ඇති බව වාර්තා විය.…
ආනයනය සීමාකිරීම මගින් රට තුළ තරඟකාරි ආර්ථිකයක් ඇති කළ නොහැකි බව ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රිවරයා පවසයි. භාණ්ඩ මිල පහළ දැමීමට නම්…
නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයින් 639 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම කාලය තුළ රථ වාහන…
නිසි පරිදි සංචරණ සීමා ක්‍රියාත්මක නොවන්නේ නම් නිරෝධායන ඇඳිරිනීතිය දීර්ඝකිරීමෙන් ඵලක් නොවන බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසයි. එහි සභාපති…
සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමේ නායක නීල් වර්ණකුලසූරිය මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ. ඒ මහතාව ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති…
ශ්‍රී ලංකාවේ වර්තමාන කොවිඩ් ආසාදිතයින්ගෙන් 95.8%ක්ම ඩෙල්ටා ප්‍රභේදය ආසාදනයවූවන් බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ. ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පෙන්වා…
අමරපුර මහා නිකායේ අඹගහපිටිය පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය පල්ලවැව විජිත ස්වාමීන් වහන්සේ කොවිඩ් නියුමෝනියාව හේතුවෙන් අපවත් වී තිබේ. 81 හැවිරිද වියෙහි…
දිවයිනටම බලපැවැත්වෙන පරිදි දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය ලබන 21 වනදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබේ. ඒ එදින අලුයම…
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද දිනයේ පැවැති කොවිඩ් කාර්යසාධක බළකා රැස්වීමේදී තීරණ කිහිපයක් ගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.…
කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 1,512 දෙනෙකු අද දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.…
එලඹෙන 14වනදා තමන් විශ්‍රාම ගැනීමට තීරණය කර ඇති බව මහ බැංකු අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා පවසයි. විශේෂ ප්‍රකාශයක්…
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් ඊයේ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන බොබ් මාලි හෙවත් චමින්ද තාබෘෘ ඇතුළු තිදෙනා රඳවාගෙන ප්‍රශ්න…
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 2028 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. ඒ…