Monday, 16 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අංශය

කාලීන

ගල් අඟුරු යුගය නිමා කරමින් ඉන්දියාවෙන් ලෝකයටම හරිත බලශක්ති පාඩමක්

ඉන්දියාවේ ආර්ථිකය සීඝ්‍රයෙන් ප්‍රසාරණය වෙමින් පවතී. 2026-27 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව තුළ සියයට 7.8ක දළ දේශීය නිෂ්පාදිතයේ (GDP) සැබෑ වර්ධනයක් අත්පත් කරගැනීමත් සමඟ, කර්මාන්තශාලා, ව්‍යාපාරික ස්ථාන සහ නිවෙස්වලින්…

ශ්‍රී ලංකාවේ නිවසක් හිමි කර ගැනීමේ සිහිනය තවත් බොඳ වේ?

විදේශීය මුදල් රටේ සුඛෝපභෝගී දේපළ වෙළඳපොළට ගලා එන විට පවා, ශ්‍රී ලංකාවේ නිවසක් හිමි කර ගැනීමේ සිහිනය එදිනෙදා පුරවැසියන්ට තවදුරටත්…

නුදුරු අනාගතයේ දී ගෝලීය බලශක්ති අගුලු දැමීමක්.?’’ ශ්‍රී ලංකාව මෙය ජාතික හදිසි අවස්ථාවක් ලෙස සැලකිය යුතුයි

භූ දේශපාලනික වශයෙන් තීරණාත්මක සාධකයක් ලෙස ආරම්භ වූ දෙය දැන් විශ්ලේෂකයින් “ගෝලීය බලශක්ති අගුලු දැමීම” ලෙස හඳුන්වන සංසිද්ධියක් ඇති කර…

ඊශ්‍රායල-ඉරාන ගැටුම: අප මෙතෙක් දන්නා දේ පිළිබඳ විශ්ලේෂණය

එක්සත් ජනපද සහ ඊශ්‍රායල ඒකාබද්ධ ගුවන් ප්‍රහාරවලින් උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි මිය ගිය බව ඉරාන රාජ්‍ය රූපවාහිනිය තහවුරු කිරීමෙන්…

දෙමළ ඩයස්පෝරාවේ කුහකකම

ශ්‍රී ලංකා නායකයෙකු බටහිර අගනුවරකට ගොඩබසින සෑම අවස්ථාවකම, පුරෝකථනය කළ හැකි නමුත් කුහක නාට්‍යයක් දිග හැරේ. දෙමළ ඩයස්පෝරාවේ කුඩා නමුත්…

හියුමන් රයිට්ස් වොච් සංවිධානය ඇමරිකාව ‘අධිකාරීවාදය’ කරා යන බවට අනතුරු අඟවයි

හියුමන් රයිට්ස් වොච් සංවිධානය පෙබරවාරි 4 වන බදාදා අනතුරු ඇඟවූයේ, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපදය ඒකාධිපති රාජ්‍යයක් බවට පත් කරමින්…

“මෙම රජය තුළ සූදානමක් සහ ක්‍රමවේදයක් නොමැතිකම තිබෙනවා.” – ජී.එල්. පීරිස්

1994 දී දේශපාලනයට පිවිසීමෙන් පසු සෑම රජයකම පාහේ ප්‍රමුඛ හා වඩාත්ම වගකිවයුතු අමාත්‍ය ධුර සියල්ලම පාහේ දැරූ මන්ත්‍රීවරුන් කිහිප දෙනාගෙන්…

වීදුරු ගෙවල් වලින් ගල් ගැසීම: මොඩියුල අවුල් ජාලයක් පිළිබඳ අවධානය වෙනතකට යොමු කළ කතිකාවක්

මේ මාසයේ සිට රජය මුලින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මේ රටේ කී දෙනෙකුට මේ වන විට…

සේරුවිල විහාරාධිපති පත්වීමට එරෙහිව කොටපොල හිමියන් ගොනුකළ පෙත්සම අභියාචනාධිකරණයෙන් ඉවතට

සේරුවිල මංගල රාජමහා විහාරාධිපති පූජ්‍ය අළුදෙනියේ සුබෝධි හිමියන්ට එරෙහිව අභියාචනාධිකරණයේ ගොනුකරන ලද කොටපොළ අමරකිත්ති හිමියන්ගේ පෙත්සම ඉවතට..

එකතැන පල්වෙන අර්බුදය

වසර  දෙකකට පෙර ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් කොළඹ නගරයේ වීදිවලට පැමිණ ආණ්ඩුවට විරුද්ධව කළ උද්ඝෝෂණයට හේතු වූයේ දරා ගැනීමට නොහැකි තරමට…

ඉරාන ජනාධිපති මියයෑම: විමර්ශන වාර්තාව එළියට

ඉරාන ජනාධිපති රයිසි ගමන් ගත් හෙලිකොප්ටරය අනතුරට පත්වීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පැවැත්වුණු අතර, එම විමර්ශනයට අදාල විමර්ශන වාර්තාව එළිදැක්විණි. හෙලිකොප්ටර්…

පාස්කු ප්‍රහාරය ගැන ජාත්‍යන්තර පරීක්‍ෂණවලට වඩා දේශීය පරීක්‍ෂණයට කැමැතියි – මෛත්‍රීපාල

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 නාලිකාවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විදේශීය පරීක්ෂණයක් මතුකරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන,…

ආනයන සීමා කිරීම් සහ අධික පිරිවැය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපලවල භාණ්ඩ ප්‍රවාහනය 15% කින් අඩු වෙයි

ආනයනික භාණ්ඩ සඳහා පනවා ඇති සීමාවන් සහ අධික පිරිවැය හේතුවෙන් මෙරට ගුවන් තොටුපළවල භාණ්ඩ ප්‍රවාහනය සැලකිය යුතු ලෙස අඩු වී…

පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ මාධ්‍ය කළමණාකරු කොළඹ කැසිනෝ ශාලාවකට පැමිණීම සම්බන්ධයෙන් පරීක්‍ෂණයක්

පකිස්ථාන කණ්ඩායමේ වත්මන් මාධ්‍ය කළමණාකරු උමාර් ෆාරුක් කල්සන් සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ GM (ජාත්‍යන්තර ක්‍රිකට්) අද්නාන් අලි දෙදෙනා කොළඹ කැසිනෝ ශාලාවකට…

කපටියන් ක්‍රීඩාවෙන් ඉවත් කිරීම

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව දූෂණය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක අත්අඩංගුවට ගැනීම අපේ රටේ…