Aeroflot ගුවන්යානය පිටත් වේ.

Aeroflot ගුවන් යානය ශ්‍රී ලංකාවෙන් මුදා හැරීමෙන් අනතුරුව රුසියානු විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙම තත්ත්වය කඩිනම් සමථයකට පත් කිරීමට දායක වූ ශ්‍රී ලංකාවේ සියලුම රාජ්‍ය බලධාරීන්ට ස්තුතිය පුද කරන බව රුසියානු විදේශ අමාත්‍යාංශය පවසයි.

අත්අඩංගුවේ පසුවූ රුසියානු Aeroflot ගුවන් යානය අද උදෑසන මොස්කව් බලා පිටත්ව ගියේ අධිකරණය විසින් නිකුත් කර තිබූ වාරණ නියෝගය අත්හිටුවීමෙන් පසුවය. (NewsWire)

රුසියානු විදේශ අමාත්යාංශය: ප්රකාශය

ජූනි 6 දා, කොළඹ මහා වානිජ අධිකරණය (ශ්‍රී ලංකාව) මේ වසරේ ජුනි 2 දා ගත් තමන්ගේම තීන්දුව වෙනස් කළේය. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ Aeroflot ගුවන් යානයක් රඳවා ගැනීම සම්බන්ධයෙන්. රුසියානු ගුවන් යානය මොස්කව් බලා පිටත් විය.

මෙම තත්ත්වය කඩිනම් සමථයකට පත් කිරීමට දායක වූ ශ්‍රී ලංකාවේ සියලුම රාජ්‍ය බලධාරීන්ට අපි ස්තූතිවන්ත වෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *