ශ්‍රී ලංකාවේ ඊදුල් ෆිතර් උත්සවය සෙනසුරාදා (21) සමරනු ලැබේ.
කොළඹ මහ පල්ලිය ප්‍රකාශ කළේ ෂව්වාල් අඩ සඳ 19 වන දින දර්ශනය නොවූ බවයි.
මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය සඳහන් කළේ රාමසාන් දින 30 ක් සම්පූර්ණ වන අතර ෂව්වාල් උත්සවය සෙනසුරාදා ආරම්භ වන බවයි.


