ඉන්ධන මිල ඉහළ දැමීමෙන් රජය රුපියල් බිලියන 7.1 ක අමතර ආදායමක් උපයා ගන්නා බව සමගි ජන බලවේගයේ (SJB) පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා චෝදනා කළේය.
ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ භාණ්ඩ රැසක මිල ඉහළ යන බවට අනතුරු අඟවමින් මන්ත්‍රීවරයා කියා සිටියේ “ආණ්ඩුව කටයුතු කරන්නේ කළු කඩ වෙළෙඳාමක් ලෙසයි.


