ලබන සතියේ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් විපක්ෂය විසින් ගෙන ඒමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මාධ්‍ය හමුවකදී පැවසීය.
අවශ්‍ය අත්සන් එකතු කළහොත් යෝජනාව ලබන සතියේ කථානායකවරයාට භාර දෙන බව ඔහු පැවසීය.


