සාරා ජස්මින් ජීවත්ව සිටින බවට තොරතුරු හෙළිව තිබෙනවා

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සාරා ජස්මින් මිය නොගිය බවටත් ඇය ජීවත්ව සිටින බවටත් යම් යම් තොරතුරු විමර්ශන හරහා හෙළිව ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.

ඒසේම ඇය ඉන්දියාවේ සිටින බවට තොරතුරු වාර්තා නොවන බවත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් සිදුකරන බවත් ඔහු පැවැසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *