දිස්ත්‍රික්ක තුනකට නායයෑම් පිළිබඳ ඉවත් වීමේ රතු නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ.
ඒ අනුව මහනුවර දිස්ත්‍රික්යේ උඩුදුම්බර, නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල්දණ්ඩාහින්න සහ වලපනේ යන ස්ථාන වෙත මෙම රතු නිවේදනය බලපැවැත්වේ.

© 2019-2020 LKReports.com