මත් සැකකරුවෝ 977 ක්

“රටම එකට” ජාතික මෙහෙයුම යටතේ රට පුරා කළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය වැරැදි වලට සම්බන්ධ සැකකරුවන් 977 ක් 21 කළ මෙහෙයුම් වලදී  අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය කියයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ජාතික ජන බලවේග රජය විසින් අරඹන ලද විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීමේ වැඩසටහන යටතේ මෙම මෙහෙයුම් අරඹා තිබේ.

ඒ අනුව අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය ප්‍රමාණ මෙසේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *