තෙවැනි කාර්තුවේ ආර්ථික වර්ධන වේගය 5.4ක්

මෙම වසරේ තෙවැනි කාර්තුවේදී මෙරට ආර්ථික වර්ධන වේගය 5.4ක් බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම දත්ත වාර්තාවේ දැක්වේ.

තෙවැනි කාර්තුවේදී කෘෂි කර්මාන්තය සියයට 3.6කින් සහ කර්මාන්ත ක්‍රියාකාරකම් සියයට 8.1 කින් වර්ධනය වී ඇති බව එම දත්ත වාර්තාවේ සඳහන් වේ.

එසේම සේවා ක්‍රියාකාරකම් තෙවැනි කාර්තුවේදී සියයට 3.5 කින් වර්ධනය වී ඇති බවද එහි දැක්වේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *