ඉදිරි උත්සව සමය වෙනුවෙන් ප්‍රධාන නගර හා ආගමික ස්ථානවලට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පැවැසීය.
බස්නාහිර පළාතට පමණක් 2,500ක අතිරේක බලඇණියක් යොදවන බවද ඔහු කීවේය.

© 2019-2020 LKReports.com