කතුන්- ළමයින් ගැන කියන්න දුරකථන අංක දෙකක්

ආපදාවට පත් දරුවන් සහ කාන්තාවන් පිළිබඳ තොරතුරු දැනුම් දීම සඳහා ගාස්තු රහිත දුරකථන අංක දෙකක් හඳුන්වා දී තිබේ.

ඒ අනුව කාන්තාවන් පිළිබඳ 1938 අංකය වෙතත් දරුවන් පිළිබඳ තොරතුරු 1929 අංකය වෙතත් ගාස්තු රහිතව පැය 24 පුරාම දැනුම් දිය හැකි බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය පවසයි.

මෙම දුරකථන අංක සඳහා සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා තුනෙන් ම  දැනුම් දීම් කළ හැකි බව අමාත්‍යාංශය කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *