බස් මොඩිෆයි කරන්න දුන් අවසරය අත්හිටුවයි

බස් රථ අලංකරණය හා උපාංග සවිකිරීමට අදාළව අවසර ලබා දෙමින් නිකුත් කර තිබු චක්‍රලේඛය අවලංගු කර තිබේ.

ඒ අනුව 2023 වසරේ ජුනි මස 02වන දිනැතිව නිකුත් කරන ලද චක්‍ර ලේඛය මේ මස 09 වන දින සිට බලපැවෙත්වෙන පරිදි අවලංගු වෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *