හිටපු ජනපති රනිල් වික්රමසිංහ මහතා වැලිකඩ බන්ධනාගාර රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට මාරු කර තිබේ. හිටපු ජනපතිවරයා රෝගී තත්ත්වයට පත්වීම හේතුවෙන් මෙසේ ඔහුව ජතික රෝහලට මාරු කර තිබේ.
2025-08-23

© 2019-2020 LKReports.com