හිටපු ජනපති රනිල් ජාතික රෝහලට මාරු කරයි

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා වැලිකඩ බන්ධනාගාර රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට මාරු කර තිබේ. හිටපු ජනපතිවරයා රෝගී තත්ත්වයට පත්වීම හේතුවෙන් මෙසේ ඔහුව ජතික රෝහලට මාරු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *