මැකෝ පක්ෂ ලේකම්වරුන් හමුවක්

මහ මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිෂන් සභාවේ  සාමාජිකයන්  අතර හමුවක් අද(15) පැවැත්වීමට නියමිතය.

පාර්ලිමේන්තුව මැතිවරණ  ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව දේශපාලන පක්ෂ ලේකම්වරුන් හමුවන පළමු අවස්ථාව මෙයයි.

අපේක්ෂකයකු වෙනුවෙන් වියදම් කළ හැකි උපරිම මුදල මෙහිදී  තීරණය කිරීමටද නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *