ලොකුම සන්ධානය හදන්නේ අපි – අමාත්‍ය මහින්ද අමරවීර

ඉදිරි මැතිවරණ ඉලක්ක කරමින් ශ්‍රී ලංකාවේ ලොකුම හා ශක්තිමත්ම සන්ධානය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ කරගනිමින්  ආරම්භ කරන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ ගණනාවක් මෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පක්ෂ ගණනාවක් දැනටමත්  තම සන්ධානයට සහයෝගය පළ කර ඇති බව අමාත්‍යවරයා කීය.

එමෙන්ම විවිධ පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් අම්බලන්තොට රැලියට ජුනි 8 වැනිදා සහභාගී වීමට නියමිතව ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *