ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ගයාශාන් නවනන්දන මහතා එක්සත් ජාතික පක්ෂය සමග එක්වී ඇත. මන්ත්‍රී ගයාෂාන් නවනන්ද මහතා එක්සත් ජාතික පක්ෂ මැයි දින රැලියට සහභාගී වී තිබේ.
2024-05-02

© 2019-2020 LKReports.com