කිලෝග්‍රෑම් 50 සිමෙන්ති බෑගයක මිල රුපියල් 50 කින් පහළ දැමීමට තීරණය කළ බවත් නව මිල ඊයේ(1) සිට ක්‍රියාත්මක වන බවත් සිමෙන්ති සමාගම් පවසයි.
මෙම මිල සංශෝධනයත් සමඟ කිලෝග්‍රෑම් 50 සිමෙන්ති බෑගයක මිල රුපියල් 2,400 ක් දක්වා පහත බැස ඇතැයි එම සමාගම් පවසයි.

© 2019-2020 LKReports.com