Wednesday, 18 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

රන් මිලේ වාර්තාගත ‍වෙනසක්

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

ලෝක වෙළෙඳපොළේ රන් මිල වාර්තා ගත ලෙස ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

කැරට් 24 රන් අවුන්සයක් සඳහා ඉතිහාසයේ මෙතෙක් සටහන් වූ ඉහළම මිල විදියට අමෙරිකානු ඩොලර් 2,170යි ශත 99ක් වාර්තා වී ඇත.

ඔබේ අදහස