ශ්‍රී ලංකා විස්සයි20 සංචිතය එළියට

බංග්ලාදේශයට එරෙහිව ලබන 4 වැනිදා ආරම්භ වන තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයන් 17 කින් යුත් ශ්‍රී ලංකා සංචිතයක් නම් කර තිබේ.

ශ්‍රී ලංකා විස්සයි20 සංචිතය:

වනිඳු හසරංග (නායක), චරිත් අසලංක (උප නායක), කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක, මහීෂ් තීක්‍ෂණ, ධනංජය ද සිල්වා, කුසල් පෙරේරා, ඩිල්ෂාන් මධුසංඛ, නුවන් තුෂාර, මතීෂ පතිරණ, අකිල ධනංජය, බිනුර ප්‍රනාන්දු, කමිදු මෙන්ඩිස්, අවිශ්ක ප්‍රනාන්දු සහ ජෙෆ්රි වැන්ඩසේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *