කාදිනල්ට එරෙහිව ධීවරයෝ විරෝධතාවක

මීගමුව ප්‍රදේශයේ ධීවරයන් පිරිසක් මීගමුව ලෙල්ලම ධීවර වරාය සම්බන්ධ ගැටලුවක් හේතුවෙන් කොළඹ පිහිටි අගරදගුරු නිවස ඉදිරිපිට ඇතුළු ස්ථාන දෙකකදී දහවල් විරෝධතා දෙකක් පැවැත්වූහ.

‘කාදිනල්තුමා ලැජ්ජාවක් නැද්ද ලෙල්ලමට නඩු දාන්න, අපේ ලෙල්මට අත නොතබනු සහ ලෙල්ලම ධීවරයාගේ හදවතයි අත නොතබනු’ ආදි සටන් පාඨ ඇතුළත් පුවරු රැගෙන එහිදී ධීවරයෝ විරෝධය දැක්වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *