කෙහෙළිය බන්ධනාගාර රෝහලට

රිමාන්ඩ් බාරයට පත් කළ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා රෝගී තත්වයක් හේතුවෙන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණි දිසානායක මහතා පැවසීය.

බන්ධනාගාර වෛද්‍යවරයාට යොමු කිරීමෙන් අනතුරුව වෛද්‍ය නිර්දේශය අනුව රඹුක්වැල්ල මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ බව දිසානායක මහතා පැවසීය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *