වැලිකන්ද ප්රදේශයේදී සිදුවූ රිය අනතුරකින් ශ්රී ලංකා යුද හමුදා විශේෂ බලකායේ කපිතාන්වරයෙකු ජීවිතක්ෂයට පත්වුණා. තවත් තිදෙනෙකු තුවාල ලබා ඇත.
2022-10-23

© 2019-2020 LKReports.com