28 හැවිරිදි යුද හමුදා කපිතාන් වරයෙකු රිය අනතුරකින් මියයයි.

වැලිකන්ද ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බලකායේ කපිතාන්වරයෙකු ජීවිතක්ෂයට පත්වුණා. තවත් තිදෙනෙකු තුවාල ලබා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *