ශ්රී ලංකාව ආසියානු දැල්පන්දු ශූරයින් ලෙස කිරුළු පැළඳ සිටී.
ඉරිදා (11) පැවැති අවසන් මහා තරගයේදී සිංගප්පූරුව ලකුණු 63-53ක් ලෙස පරාජය කළ ශ්රී ලංකාව හය වතාවක් ආසියානු දැල්පන්දු ශූරයන් බවට පත්විය.

© 2019-2020 LKReports.com