ආසියානු දැල්පන්දු ශූරතාව ශ්‍රී ලංකාවට…

ශ්‍රී ලංකාව ආසියානු දැල්පන්දු ශූරයින් ලෙස කිරුළු පැළඳ සිටී.

ඉරිදා (11) පැවැති අවසන් මහා තරගයේදී සිංගප්පූරුව ලකුණු 63-53ක් ලෙස පරාජය කළ ශ්‍රී ලංකාව හය වතාවක් ආසියානු දැල්පන්දු ශූරයන් බවට පත්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *